ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Friday, July 22, 2011

Buy after Selling

Q:
shares sell karala eke settle wenne kalin e salli walin shares ganna barida?
e kiwwe shares sell karata passe salli cds acc watenna dawas 3 yanawada?etakan e salli walin shares ganna barida?




A:
කොටස් මිලට ගැනීමක් සෙට්ල් වෙන්න දින තුනක් යන්නෙ නම් නෑ. ඒ වෙලේම එය සිදු වෙනවා. එවිට එම මුදල් ඔබගේ CDS ගිණුමට බැර කරන්න කියල ඔබ කියල තියෙනව නම් ඒ මුදල වලින් එවෙලේම කොටස් මිලට ගන්න පුළුවන්. නමුත් ඔබ නිවසට එම මුදල් චෙක්පතක් මගින් ගෙන්වා ගන්නවා නම් චෙක්පත නිවසට එන්න දින 3ක් ගතවනවා වෙන්න පුළුවන්. එම මුදල් තිබෙන්නෙ ඒ කොටස් අදාල සමාගමේ මූල්‍ය ආයතනයේ. එම ආයතනය මගින් චෙක්පත නිවසට එනතෙක් එම මුදල් ඔබට ලැබෙන්නෙ නෑ. ඉතින් එම මුදල් නිවසට එනකම් ඔබට කිසිවක් කරන්න බෑ. 

3 comments:

Crytek Supun said...

mata danaganna puluwanda broker ayathana kiyak thiyada kiyala... e wagema e hama ayathanayakin apita online acc. ganna puluwanda.. e hama ayathanayakama w@t mudala ekama ganada e kiwwe charges tika...

Crytek Supun said...

thawa deyak mata dan asha pihilips asin security 2nma dan acc. thiyanawa asha pilips ekanam normal acc. ekak asin security ekanam online acc. ekak thiyenne.. mata thawa online acc. ekak ganna puluwanda thawa broker ferm ekakin

Madhawa Habarakada said...

online account, normal account කියල දෙකක් නෑ, තියෙන්නෙ එක CDS ගිණුමක් පමණයි, ඔබ ආයතන දෙකේම CDS ගිණුම් හදල එක CDS ගිණුමකට online trading ඇක්ටිව් කරගෙන වෙන්නැති. නේද?
ඔබට හැම බ්‍රෝකර් ආයතනයකම CDS ගිණුම් එක බැගින් හදන්න පුළුවන්.