Q:
web ahutu muhunatuth CDAX wagema hodada?
A:
එක එක ආයතන වලින් දෙන වෙබ් අතුරුමුහුණත් වල විවිධ වෙනස්කම් තිබෙනවා, සමහරක් ඒවා ඉතාම සරළයි, සමහරක් ඒවා ඉතාම සංකීර්ණ බොහෝ පහසුකම් තිබෙන ඒවා. නමුත් ඒ හැම එකකම තිබෙන එක් දුර්වලතාවයක් තමයි වේගවත් බවෙහි අඩු බව. නමුත් CDAX පරිගණක මෘදුකාංගයක් නිසා එය ඉතාම වේගවත්. ගනුදෙනු සිදුවීම් ඉතාම වේගයෙන් පෙනවනවා. CDAX හැම අතින්ම ඉහළින් සිටිනවා.
ආයුබෝවන්!!!
කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.
මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment