Q:
කොටස් වෙලඳපොලට අලුතින්ම එන කෙනෙක්ට අඩුම මුදලකින්(Rs 5000.00) කොටස් වෙලඳපොලට ඇතුලුවී ආයෝජනය කරන්න පුලුවන් ආයතනයක් කියන්න පුලුවන්ද?
A:
රු. 5000කින් ආයෝජනයක් පටන් ගන්න පුළුවන් ඕනෑම බ්‍රෝකර් ආයතනයක් හරහා.
ආයුබෝවන්!!!
කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.
මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."
Subscribe to:
Post Comments (Atom)
3 comments:
api kohomade broker ayathana hoyaganne
හොයාගන්නවා කියල අදහස් කළේ මොකද්ද? සියළුම තැරව්ව්කාර ආයතන වල ලැයිස්තුවක් www.cse.lk වල තිබෙනවා.
TKS Securities will provide on line software without minimim deposit
Post a Comment