ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Wednesday, August 10, 2011

කොටස් වෙලද පොල විසාල ලෙස පහත වෑටි ඈත්තේ ඈයි?

Q:
මෙවනවිට කොටස් වෙලද පොල විසාල ලෙස පහත වෑටි ඈත්තේ ඈයි? මෙය තව කොපමන කලක් බල පවිද? මෙම අවස්තවෙදි කොටස් මිලදි ගෑනිමෙන් ලාබ ලබාගත හෑකි ද?
A:
මෙවන් පහත වැටීම් ගැන හරි හැටි පවසන්න හැකියාවක් නෑ. කාලයෙන් කාලයට මෙවන් දේවල් වනවා. ඒ කාලයේදී ආයෝජනයෙන් යළිත් වෙළඳපළ ඉහළ යන විට ලාභ ඉපයීමේ හැකියාවක් තිබෙනවා. නමුත් නිවැරදිව ගැළපෙන කොටස් තෝරාගෙන ආයෝජනයය කළ යුතුයි. 

0 comments: