ප්‍රශ්නය:
මමත් හිතාගෙන හිටපු දෙයක් කොටස් වෙලදපල ආයෝජනය.ඒත් තැරව්කරුවන් සුලු ආයෝජකයන්ට උපදෙස් දෙන්නෙ නෑලු.එනිසා වෙදල පල ගැන නොදැන පිවිසෙන අය අනිවාර්යයෙන්ම සල්ලිටික නැති කර ගන්නවා කියලා යාලුවෙක් කිව්වා.ඒක නිසා සම්පූර්නයෙන්ම අදහස අතහැරලයි හිටියේ.
ඒත් ඔයාගේ ලිපි ටික දැකලා ආයෙත් හිතුවා බැංකුවෙ දාලවත් ඉතුරු නොකරන නිසා සුලුවට මමත් හිතුවා රු.20 000 කින් වගේ පටන් ගන්න. දන්න විශ්වාස උදව්කරන තැරැව්කරැවෙක් ඉන්න වනම් විස්තර දෙන්න පුලුවන්ද?
ආයුබෝවන්!!!
කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.
මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."
Saturday, October 22, 2011
Thursday, October 20, 2011
මේ ගානෙන් මට කොච්චර ලාභයක් ගන්න පුළුවන්ද?
ප්‍රශ්නය:
මම හිතන් ඉන්නව රු.ලක්ෂයක් පමණ ආයෝජනයක් කරන්න. ඒ මගින් මට මාසෙකට කීයක් හොයාගන්න පුළුවන්ද?
මම හිතන් ඉන්නව රු.ලක්ෂයක් පමණ ආයෝජනයක් කරන්න. ඒ මගින් මට මාසෙකට කීයක් හොයාගන්න පුළුවන්ද?
Tuesday, October 18, 2011
Sunday, October 16, 2011
Subscribe to:
Posts (Atom)