ප්‍රශ්නය:
ඒකක භාර හා කොටස් වෙලඳපළ තුල කෙලින්ම ආයෝජනයේ වෙනස මොකද්ද?
පිළිතුර:
සරළම පිළිතුර, කොටස් වෙළඳපළ තුල ආයෝජනයේ වාසි වැඩී, කළයුතු වැඩ කොටසත් වැඩී, තිබිය යුතු දැනුමත් වැඩී, අවදානමත් වැඩී.
නමුත් ඒකක භාර වල, වාසි ටිකක් අඩුයි, කරන්නම දෙයක් නෑ ඔක්කොම අදාල ආයතනය බලාගන්නව, කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නෙ නෑ, අවදානම හොඳටෝම අඩුයි.
ඉතින් බය අයට හොඳම විසඳුම ඒකක ව්හාර
ආයුබෝවන්!!!
කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.
මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."
Tuesday, October 18, 2011
Subscribe to:
Post Comments (Atom)
2 comments:
Can i have more information about "UNIT TRUSTs" ? How can i join in that pathway via my current broker ?
U could learn on Unit Trusts on
http://www.guidetocse.com/2010/10/blog-post_27.html
Post a Comment