ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Tuesday, October 18, 2011

Unit Trusts or Shares

ප්‍රශ්නය:
ඒකක භාර හා කොටස් වෙලඳපළ තුල කෙලින්ම ආයෝජනයේ වෙනස මොකද්ද?

පිළිතුර:
සරළම පිළිතුර, කොටස් වෙළඳපළ තුල ආයෝජනයේ වාසි වැඩී, කළයුතු වැඩ කොටසත් වැඩී, තිබිය යුතු දැනුමත් වැඩී, අවදානමත් වැඩී.
නමුත් ඒකක භාර වල, වාසි ටිකක් අඩුයි, කරන්නම දෙයක් නෑ ඔක්කොම අදාල ආයතනය බලාගන්නව, කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නෙ නෑ, අවදානම හොඳටෝම අඩුයි.
ඉතින් බය අයට හොඳම විසඳුම ඒකක ව්හාර

2 comments:

Udara86 said...

Can i have more information about "UNIT TRUSTs" ? How can i join in that pathway via my current broker ?

Madhawa Habarakada said...

U could learn on Unit Trusts on 
http://www.guidetocse.com/2010/10/blog-post_27.html