ප්‍රශ්නය:
මම හිතන් ඉන්නව රු.ලක්ෂයක් පමණ ආයෝජනයක් කරන්න. ඒ මගින් මට මාසෙකට කීයක් හොයාගන්න පුළුවන්ද?
පිළිතුර:
මේකට හරි උත්තරයක් දෙන්න බෑ. මොකද ඔයා ගන්නා ආදයම ගොඩාක් දේවල් මත රඳාපවතිනවා.
වෙළඳපළ තත්වය
ඔබ මේ සඳහා ගත කරන කාලය
ඔබගේ දැනුමේ ප්‍රමාණය
ඔබ කරන ගනුදෙනු ගණන
ඉතින්, මම හිතන විදිහට වෙළඳපල කඩාවැටීමක් නැතිව, ඔබ මෝඩ තීරණ ගන්නෙ නැතිව හරි විදිහට දවසකට ගනුදෙනු අවම වශයෙන් 2,3ක්වත් කරගන්න පුළුවන් නම් මාසෙකට 20-30,000ක්වත් හොයාගන්න පුළුවන් වේවි.
ආයුබෝවන්!!!
කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.
මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment