ප්රශ්නය:
CDS ගිණුමක් ඇරඹීමේදී සිදුකළ යුතු අවම ආයෝජනයක් තිබේද?
පිළිතුර:
සාමාන්‍යයෙන් නෑ. කොහොමද CDS ගිණුමක් ආරම්භ කිරීමේදී මුදල් යෙදවෙන්නේ නෑ. දින කිහිපයක් යනවා ගිණුම හැදෙන්න. ඊට පස්සෙ අපිට කැමති ගාණකින් ආයෝජනය අරඹන්න පුළුවන්.
ආයුබෝවන්!!!
Subscribe to:
Post Comments (Atom)
2 comments:
Medawaswala kotas weladapole kadawatila kiyanawa.eka asththada?
ai ekaparata ehema wenne? hethu monawada?
මුලින්ම ඕක උනේ මේ දවස් වල තිබෙන විශාල IPO ප්‍රමාණය නිසා. ඒක නිසා කොටස් වල ආයෝජනය කරල තිබුණු මුදල් විශාල ප්‍රමාණයක් ආයෝජකයෝ IPO වල ආයෝජනය කරන්න ගත්ත.
ඊලඟ හේතුව SEC එක මගින් margin trading වලට දාපු නීති. ඒ නිසා forced selling ගොඩාක් උනා. ඔන්න ඔය දෙක තමා මේ වසරේ වෙළඳපළ පහළ යාමට ගොඩාක්ම හේතු උනේ.
Post a Comment