ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Sunday, October 16, 2011

ආයෝජනයක් ඇරඹීමට අවම ආයෝජනයක්

ප්‍රශ්නය:
CDS ගිණුමක් ඇරඹීමේදී සිදුකළ යුතු අවම ආයෝජනයක් තිබේද?

පිළිතුර:
සාමාන්‍යයෙන් නෑ. කොහොමද CDS ගිණුමක් ආරම්භ කිරීමේදී මුදල් යෙදවෙන්නේ නෑ. දින කිහිපයක් යනවා ගිණුම හැදෙන්න. ඊට පස්සෙ අපිට කැමති ගාණකින් ආයෝජනය අරඹන්න පුළුවන්.

2 comments:

HJ said...

Medawaswala kotas weladapole kadawatila kiyanawa.eka asththada?

ai ekaparata ehema wenne? hethu monawada?

Madhawa Habarakada said...

මුලින්ම ඕක උනේ මේ දවස් වල තිබෙන විශාල IPO ප්‍රමාණය නිසා. ඒක නිසා කොටස් වල ආයෝජනය කරල තිබුණු මුදල් විශාල ප්‍රමාණයක් ආයෝජකයෝ IPO වල ආයෝජනය කරන්න ගත්ත.
 ඊලඟ හේතුව SEC එක මගින් margin trading වලට දාපු නීති. ඒ නිසා forced selling ගොඩාක් උනා. ඔන්න ඔය දෙක තමා මේ වසරේ වෙළඳපළ පහළ යාමට ගොඩාක්ම හේතු උනේ.