ප්‍රශ්නය:
අන්තර්ජාලය හරහා CDS ගිණුමක් ඇරඹිය හැකිද?
පිළිතුර:
බැහැ. ඔබට අවශ්‍ය ඉල්ලුම්පත්‍ර අන්තර්ජාලය හරහා ලබාගැනීමට පුළුවන්. නමුත් ඒවා අතින් පුරවා, අදාල අමතර තොරතුරු සහිතව, අදාල තැරැව්කාර ආයතනයට අතින් ගෙනගොස් බාරදීම හෝ තැපැල් මගින් යැවීම කළ යුතුයි.
ආයුබෝවන්!!!
කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.
මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment