directfn eke order ekak danakota 'good till" menu eke
GTC
IOC
FOK
GTD
walin mean karanne monawada?
A:
මේ ගැන CDAX කුප්පි මාලාවෙ ලිපියක කියවුනා.
IOC = Immediate Or Cancel (ඔබ එක දැම්ම ගමන්ම ඔබගේ order එකෙන් කොටසක් හරි ඔක්කොම හරි ක්ෂණිකව ගනුදෙනු උනොත් ඉතිරි ටික අවලංගු වෙනවා. )
FOK = Fill or Kill (යම් මිලකට ක්ෂණිකව කොටස් ටික ගන්නව, නැතිනම් oder එක අවලංගු කරල දානවා.)
GTD = Good Till Day (ඔබ අවලංගු කරනකම් හෝ ගනුදෙනුව සිදුවෙනකම්, එම දිනය සඳහා Order එක වලංගුයි.)
0 comments:
Post a Comment