ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Friday, July 22, 2011

Getting money from CDS to hand

Q:
apita ona welawata cds acc eken salli ganne kohomada?api sell karana hama share ekatama cheque ekak gwdarata enawada?



A:
ඔව්. ඕනෙම වෙලාවල සල්ලි ගන්න පුළුවන්, CDS ගිණුමේ මුදල් තිබේනම් හෝ, පවතින කොටස් විකිණීමෙන්. ඔබේ තැරැව්කාර ආයතනයට කතා කරල කිව්වම, ඔවුන් චෙක්පතකින් මුදල් නිවසට එවනවා. සාමාන්‍යයෙන් කෙරෙන්නේ කොටස් විකුණූ විට එම සමාගමට අදාල මූල්‍ය ආයතනයෙන් ඔබේ නිවසට අදාල මුදල චෙක්පතකින් එවනවා. එහෙම අවශ්‍ය නැතිනම් ඔබට පුළුවන් තැරැකාර ආයතනයට කතා කරල එහෙම කරන්නෙ නැතිව එම මුදල යළි CDS ගිණුමට බැර කරන්න කියල කියන්න.

0 comments: