ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Saturday, July 23, 2011

Selling shares

Q:
Dan market eke trade wela tiyenawa eka kotasaka mila 50 Rs. mata mage kotas tika me milata dan sell karan na one market order ekaka dala. etakota mata pluwanda mage kotas tika e price ekata sell karan na kisima ganum karuwek natiwa. hetuwa ganum karuwo illanne adu milata nisa.


A:
බෑ. ගැනුම්කරුවො ගන්න බලාගෙන ඉන්න මිලට පමණයි ඔබට විකුණන්නට හැකියාව තිබෙන්නෙ.
ඒ අවසන් විකිණුම් මිල පෙන්වන්නෙ ඒ මිලට කවුරු හෝ ගන්න හිටපු නිසානෙ, ඒ මිලට තවත් ගන්න අය ඉන්නව නම් ඔබට පුළුවන් ඒ මිලට විකුණන්න.

0 comments: