ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Friday, July 22, 2011

Opening a CDS account

Q:
*CDS account ekak hada ganna eka,
*ekata mudal dama ganima,
mata online karaganna puluwanda?eyalawa meet wen nathuwa?




A:
බෑ ඒ කිසිම දෙයක් ඔන්ලයින් කරන්න බෑ. CDS application form එක ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නමුත් ඒක ප්‍රින්ට් කරල පුරවල අදාල documents වල පිටපත් සමඟ බ්‍රෝක්ර් ආයතනයට අතින් ගෙනගොස් හෝ තැපෑලෙන් යවා භාර දෙන්න පුළුවන්.
නමුත් එයාලව මුණගැහිල කතා බහ කරලම වැඩ කරගන්නව නම් ඒක ඔයාත් හොඳයි අදහසක් ගන්නත්, ඔයාගෙ තත්වය එයාලටං අවබෝධ කරගන්නත්. ඒ හරහා ඔබට ලැබෙන සේවයේ තත්වය හොඳ වෙන්න ඉඩ තිබෙනවා. 

0 comments: