ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Wednesday, January 25, 2012

Investing in Unit Trusts

Q
ඒකක භාර වල ආයෝජනය ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්ද?

Friday, January 20, 2012

Q
how to get started in cse?will cse be a good way of earning money?

Sunday, January 15, 2012

විදේශ රටක ඉඳල ලංකාවේ කොටස් වෙළඳ පොළ ආයෝජනය

Q
විදේශ රටක ඉඳල ලංකාවේ කොටස් වෙළඳ පොළ ආයෝජනය කරන්න පහසුකම් තියනවද (අන්තර්ජාලය හරහා හෝ වෙනයම් ක්‍රමයකින්)

Tuesday, January 10, 2012

Order Book

Q
සමාගමකට අදාල Order Book එක බලාගන්නේ කොහොමද?

Friday, December 30, 2011

Organizing a Workshop on Investing on CSE

Q
අපේ Club එකකින් අපි බලාපොරොත්තු වෙනවා කොටස් වෙළඳපළ ආයෝජනය සම්බන්ධයෙන් අපේ ගමේ වැඩමුළුවක් පවත්වන්න. ඒ සඳහා resources ලබාගැනීම සම්බන්ධයෙන් උපදෙසක් දෙන්න පුළුවන්ද?

Monday, December 26, 2011

ලාභංශ දෙන සමාගම්

Q
CSE එක තුළ වැඩිම ලාභාංශ දෙන සමාගම් මොනවාද?

Wednesday, October 26, 2011

ආධුනිකයෙක්, internet trading, selecting a broker

ප්‍රශ්නය:
asha phillip වල ඉන්ටනෙට් ට්‍රේඩින් තියෙනවා නේද,,මම එයාලගේ Web Page 1ට ගිහින් බෑලුවා,
මම කොටස් වෙළදපොල ගෑන කිසිම දෙයක් දන්නේ නෑහෑ,මම නවකයෙක්,,asha phillip Broker Company එක Sure නේද,,එයාලා හොදට පෑහෑදිලිව කොහොමද කොටස් වෙළදපොල ගෑන විස්තර කියලා දෙනවද,මොනවද කරන්න ඕනේ,,කොහොමද කරන්න ඕනේ කියලා??


Monday, October 24, 2011

Day Trading Software

Q:
What are the  useful day trading softwares.What are the names of those softwares.Pls. tell me
Thanking You !


Saturday, October 22, 2011

අලුතින්ම එන මට

ප්‍රශ්නය:
මමත් හිතාගෙන හිටපු දෙයක් කොටස් වෙලදපල ආයෝජනය.ඒත් තැරව්කරුවන් සුලු ආ‍යෝජකයන්ට උපදෙස් දෙන්නෙ නෑලු.එනිසා වෙදල පල ගැන නොදැන පිවිසෙන අය අනිවාර්යයෙන්ම සල්ලිටික නැති කර ගන්නවා කියලා යාලුවෙක් කිව්වා.ඒක නිසා සම්පූර්නයෙන්ම අදහස අතහැරලයි හිටියේ.
ඒත් ‍‍ඔයාගේ ලිපි ටික දැකලා ආයෙත් හිතුවා බැංකුවෙ දාලවත් ඉතුරු නොකරන නිසා සුලුවට මමත් හිතුවා රු.20 000 කින් වගේ පටන් ගන්න. දන්න විශ්වාස උදව්කරන තැරැව්කරැවෙක් ඉන්න වනම් විස්තර දෙන්න පුලුවන්ද?