ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Monday, August 1, 2011

මේ දවස් වල ගන්න හොඳ කොටස් මොනවාද?

Q:

මේ දවස් වල ගන්න හොඳ කොටස් මොනවාද?
A:
සමාවෙන්න. මේකට නම් මට උත්තරයක් දෙන්න බෑ.  හේතු ගොඩයි. මට එහෙම උපදෙස් දෙන්න කිසිම සුදුසුකමක් නෑ. මම මේ දවස් වල මාකට් එක් එක්ක එතරම් ඉන්නෙ නැති නිසා ඒ ගැන කිසිම දැනුමක් නෑ. අනිත් එක මට කිසිම දෙයක් වගකීමකින් කියන්න හැකියාවක් නෑ. ඉතින් ප්‍රතිපත්තියක් වශයෙන් මම කිසිදු ආයෝජන උපදෙසක් දෙන්නේ නෑ. ඒ වැඩේට තමයි ඔබට බ්‍රෝකර් ආයතනයක් විසින් උපදේශකයෙක් දෙන්නෙ.

1 comments:

sumal said...

kotas veladapolata ekatuvenahati pilivelata kiyaladenna medavasvala ayojanaya karanna hodada