ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Friday, October 14, 2011

අන්තර්ජාලය හරහා CDS ගිණුමක් ඇරඹිය හැකිද?

ප්‍රශ්නය:
අන්තර්ජාලය හරහා CDS ගිණුමක් ඇරඹිය හැකිද?

Tuesday, October 11, 2011

කොටස් වෙළඳපළ ආයෝජනය සම්බන්ධ සමීක්ෂණයකට සහය වන්න


මෙම සමීක්ෂණය සිදු කරන්නේ, ආයෝජකයින් කොටස් වෙළඳපළ ආයෝජනය කරද්දී, ඔවුන්ගේ ආයෝජන තීරණ ගැනීමට සමාගම් වල වාර්ෂික වාර්තා එහෙම ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් පරික්ෂා කිරීමටයි.
මෙම සමීක්ෂණය සිදු කරන්නේ Sri Lanka Institute of Information Technology හි ආචාරනියක්. ඉතින් Guide To CSE සමඟ සම්බන්ධ වෙලා ඉන්න ඔබත් මේ සඳහා යම් සහයක් දෙතැයි මම බලාපොරොත්තු වෙනවා.
මේ පහළින් තිබෙන්නේ ඒ සමීක්ෂණයට අදාල පෝරමයට තිබෙන සබැඳියයි. එය ඔබට අදාල විදිහට නිවැරදි තොරතුරු වලින් පුරවන්න. 

https://docs.google.com/spreadsheet/viewform?formkey=dEswWGI0SlBiNXpjMUt0MTF4VzM0aVE6MQ


ස්තුතියි.