ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Thursday, September 8, 2011

Online Trading හරහා දෛනික ආදායමක් හොයන්න පුළුවන්ද?

Q:
Online Trading හරහා දෛනික ආදායමක් හොයන්න පුළුවන්ද?


A:
දෛනික ආදායමක් ලබන්න online trading ගිණුමක් අත්‍යවශ්‍ය නෑ. නිවැරදිව කොටස් අරගෙන නිවැරදිව විකුණන්න පුළුවන් නම් හරි. දුරකතනය හරහා උනත් ඒක කරගන්න බැරිකමක් නෑ, නමුත් ටිකක් අපහසුයි.
Day Trading කරන එක වඩා අවදානම්, සහ ඊට ඒ ඒ සමාගම් ගැන හොඳ දැනුමකුත්, කොටස් මිල වෙනස් වන සාධක ගැන නිරන්තර අවධානය හා දැනුම අවශ්‍යයයි. ඔබට සැළකිය යුතු මුදලක් ආයෝජනය කළ හැකි නම් දෛනික ආදායමක් ලබා ගත හැකියි. 

2 comments:

123Gayan said...

But How We Know Which Share will Be High Tomorow

Madhawa Habarakada said...

U have to know the companies well. and no one can tell exactly that a share will rise/drop tomorrow. coz there's no specific reason for change of the share prices daily. but we can predict it with the current flow. means, if a share is going up and up during past few days, we may predict that it'll go high tomorrow also. but we have to know about the actual value of a share. if the share is over valued it may fall eventually. 
And with Pivot points, we could make some good guesses.