ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Friday, December 30, 2011

Organizing a Workshop on Investing on CSE

Q
අපේ Club එකකින් අපි බලාපොරොත්තු වෙනවා කොටස් වෙළඳපළ ආයෝජනය සම්බන්ධයෙන් අපේ ගමේ වැඩමුළුවක් පවත්වන්න. ඒ සඳහා resources ලබාගැනීම සම්බන්ධයෙන් උපදෙසක් දෙන්න පුළුවන්ද?

Monday, December 26, 2011

ලාභංශ දෙන සමාගම්

Q
CSE එක තුළ වැඩිම ලාභාංශ දෙන සමාගම් මොනවාද?

Wednesday, October 26, 2011

ආධුනිකයෙක්, internet trading, selecting a broker

ප්‍රශ්නය:
asha phillip වල ඉන්ටනෙට් ට්‍රේඩින් තියෙනවා නේද,,මම එයාලගේ Web Page 1ට ගිහින් බෑලුවා,
මම කොටස් වෙළදපොල ගෑන කිසිම දෙයක් දන්නේ නෑහෑ,මම නවකයෙක්,,asha phillip Broker Company එක Sure නේද,,එයාලා හොදට පෑහෑදිලිව කොහොමද කොටස් වෙළදපොල ගෑන විස්තර කියලා දෙනවද,මොනවද කරන්න ඕනේ,,කොහොමද කරන්න ඕනේ කියලා??


Monday, October 24, 2011

Day Trading Software

Q:
What are the  useful day trading softwares.What are the names of those softwares.Pls. tell me
Thanking You !


Saturday, October 22, 2011

අලුතින්ම එන මට

ප්‍රශ්නය:
මමත් හිතාගෙන හිටපු දෙයක් කොටස් වෙලදපල ආයෝජනය.ඒත් තැරව්කරුවන් සුලු ආ‍යෝජකයන්ට උපදෙස් දෙන්නෙ නෑලු.එනිසා වෙදල පල ගැන නොදැන පිවිසෙන අය අනිවාර්යයෙන්ම සල්ලිටික නැති කර ගන්නවා කියලා යාලුවෙක් කිව්වා.ඒක නිසා සම්පූර්නයෙන්ම අදහස අතහැරලයි හිටියේ.
ඒත් ‍‍ඔයාගේ ලිපි ටික දැකලා ආයෙත් හිතුවා බැංකුවෙ දාලවත් ඉතුරු නොකරන නිසා සුලුවට මමත් හිතුවා රු.20 000 කින් වගේ පටන් ගන්න. දන්න විශ්වාස උදව්කරන තැරැව්කරැවෙක් ඉන්න වනම් විස්තර දෙන්න පුලුවන්ද? 


Thursday, October 20, 2011

මේ ගානෙන් මට කොච්චර ලාභයක් ගන්න පුළුවන්ද?

ප්‍රශ්නය:
මම හිතන් ඉන්නව රු.ලක්ෂයක් පමණ ආයෝජනයක් කරන්න. ඒ මගින් මට මාසෙකට කීයක් හොයාගන්න පුළුවන්ද?

Tuesday, October 18, 2011

Unit Trusts or Shares

ප්‍රශ්නය:
ඒකක භාර හා කොටස් වෙලඳපළ තුල කෙලින්ම ආයෝජනයේ වෙනස මොකද්ද?

Sunday, October 16, 2011

ආයෝජනයක් ඇරඹීමට අවම ආයෝජනයක්

ප්‍රශ්නය:
CDS ගිණුමක් ඇරඹීමේදී සිදුකළ යුතු අවම ආයෝජනයක් තිබේද?

Friday, October 14, 2011

අන්තර්ජාලය හරහා CDS ගිණුමක් ඇරඹිය හැකිද?

ප්‍රශ්නය:
අන්තර්ජාලය හරහා CDS ගිණුමක් ඇරඹිය හැකිද?

Tuesday, October 11, 2011

කොටස් වෙළඳපළ ආයෝජනය සම්බන්ධ සමීක්ෂණයකට සහය වන්න


මෙම සමීක්ෂණය සිදු කරන්නේ, ආයෝජකයින් කොටස් වෙළඳපළ ආයෝජනය කරද්දී, ඔවුන්ගේ ආයෝජන තීරණ ගැනීමට සමාගම් වල වාර්ෂික වාර්තා එහෙම ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් පරික්ෂා කිරීමටයි.
මෙම සමීක්ෂණය සිදු කරන්නේ Sri Lanka Institute of Information Technology හි ආචාරනියක්. ඉතින් Guide To CSE සමඟ සම්බන්ධ වෙලා ඉන්න ඔබත් මේ සඳහා යම් සහයක් දෙතැයි මම බලාපොරොත්තු වෙනවා.
මේ පහළින් තිබෙන්නේ ඒ සමීක්ෂණයට අදාල පෝරමයට තිබෙන සබැඳියයි. එය ඔබට අදාල විදිහට නිවැරදි තොරතුරු වලින් පුරවන්න. 

https://docs.google.com/spreadsheet/viewform?formkey=dEswWGI0SlBiNXpjMUt0MTF4VzM0aVE6MQ


ස්තුතියි.

Tuesday, September 27, 2011

කොටස් වෙළඳපළ ආයෝජනය ගැන කණෙන් අහලම දැනගන්න


ඔන්න ඔයාලට අවස්ථාවක් තිබෙනවා කොටස් වෙළඳපළ ගැන කොටස් වෙළඳපළ ආයෝජනය ගැන කණෙන්ම අහල දැනගන්න.
බස් රේඩියෝවේ (දන්නෙ නැති අයට: බස් රේඩියෝව කියන්නෙ සිංහල බ්ලොග්කරුවන් කණ්ඩායමක් විසින කරගෙන යනු ලබන අන්තර්ජාල ගුවන්විදුලි වැඩසටහනක්.) අද රාත්‍රී "බස් මැගසින්" වැඩසටහනෙන් මම එනවා ඔබත් එක්ක මේ ගැන කතා කරන්න.
ඔබත් කැමති නම් එන්න, සවන්දෙන්න බස් රේඩියෝ මැගසින් එකට.

වෙබ් අඩවිය : www.buzzradio.lk

වේලාව : රාත්‍රී 8.30 - 10.00
ඉතින් පොඩ්ඩක් අහගන්නකො මොනව ගැනද අපි කතා කරන්නෙ කියල.
  • කොටස් වෙළඳපළ කියන්නෙ මොකද්ද, ඒකෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද
  • කොටස් වෙළඳපළ ඉතිහාසය
  • ආයෝජකයෝ, තැරැව්කරුවෝ
  • කොහොමද සම්බන්ධ වෙන්නෙ
  • ආයෝජනයේ වාසි හා අවාසි
  • කොටස් මිල ඉහළ පහළ යන්න හේතු
  • පාඩු නොවී ආයෝජනය කරන්නෙ කොහොමද
  • බහුලව ඇසෙන ප්‍රශ්න
ඉතින් ඔයාලටත් කොටස් වෙළඳපළ ගැන තිබෙන ගැටළු වලට උත්තර හොයාගන්න මේක හොඳ අවස්ථාවක් වෙයි කියල හිතනවා. අසන්නන්ගේ ප්‍රශ්න වලටත් ඉඩක් ලබා දෙන්න තමා ඉන්නෙ, නමුත් වෙලාව පිළිබඳ ප්‍රශ්නය තමා තිබෙන්නෙ. බලමුකො අපි.

Saturday, September 10, 2011

හොරුන්ට රැවෙටෙන්නෙපා - අනිවාර්යයෙන් කියවන්න.

මේ ලිපිය ලියන්නෙ, මට අද ඈත පළාතක මල්ලි කෙනෙක් කතා කරල කිව්ව විස්තරයක් පදනම් කරගෙන.
ඔහු පවසන අන්දමට, ඔහු හා තවත් ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුගෙන් (15 දෙනෙකුට වඩා ගණනක්) ඔවුන් දන්නා පුද්ගලයෙක්, කොළඹ ඇති තැරැව්කාර සමාගමකින්, කොටස් වෙළදපළ ගනුදෙනු කළ හැකි Online Trading Accounts හදල දෙන්නම් කියල (එම ප්‍රදේශයට ආසන්නයේ ඇති තැරැව්කාර සමාගම් වලින් Online trading පහසුකම ලබාදෙන්න ඉල්ලන අවම ආයෝජන අගය මොවුනට දරන්නට බැරි නිසා.) ඔවුන්ගෙන් මුදල් ලබාගෙන තිබෙනවා.( එක් අයෙකුගෙන් ඉලක්කම් 5ක ගණනක්)
අනිතිමට කට්ටියගෙන් සමහරෙකුගේ ගිණුම් හැදිලා තිබෙනවා. මට කතා කළ මේ මල්ලිගෙ ගිණුම හැදිල නෑ තාම. අර ගිණුම් හැදුනු අයගෙ ගිණුම් වලට කිසිදු මුදලක් බැර වෙලත් නෑ.
මට පෙනුනු හැටියට, මේ කියන පුද්ගලයා, බොරුවෙන් මොවුන්ව රවටා නොමිලේ සිදුකෙරෙන දෙයක් කරල දෙන්න මුදල් ලබාගෙන තිබෙනවා. එක් අයෙකුගෙන් අර වගේ ගණනක් බැගින් අච්චර දෙනෙකුගෙන් ගත්තම කීයක්ද??? 

මෙන්න මේක හොඳින් දැනගන්න.
CDS ගිණුමක් සෑදිම සම්පූර්ණයෙන්ම නොමිලේ කෙරෙන දෙයක්.
Online Trading Facility එක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන එකක්. (මෙහෙදී සමහරක් ආයතන අවම ආයෝජනයක් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ ගෙවීමක් නෙමෙයි, ආයෝජනයක්මයි.)

ඉතින් මෙහෙම එක එකාට රැවටෙන්නෙපා. බොරු කියල ඔබ මුලා කරල මුදල් ගසා කන්නන්ගෙන් ප්‍රවේසම් වෙන්න.!!! 

මෙහෙම දේවල් නිසා සමහර දෙනෙක්ට කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව විශාල කළකිරීමක් ඇති වෙනවා. මම හිතන්නෙ, විනිමය කොමිෂන් සභාව මේ වගේ දේවල් ගැන විශේෂයෙන්ම ජනතාව දැනුවත් කළ යුතුයි කියල. නමුත් ඔවුන් හරහා හරි හැටි මේ දේවල් කෙරෙන්නේ නැති එක කණගාටුවට කරුණක්. දැන් විශාල වෙබ් අඩවි ප්‍රමාණයක්, මුහුණු පොතේ කණ්ඩායම් ප්‍රමාණයක් ඇති වෙලා තිබෙනවා කොටස් වෙළඳපළ ගැන සාකච්ඡා කෙරෙන. නමුත් මේවායින් බොහොමයක ආයෝජකයින් නොමඟ යවන දේවල් කියවෙනවා, සිදු කෙරෙනවා. ඉතින් මේ දේවල් වලින් ඉතාම ප්‍රවේසම් විය යුතුයි. විශේෂයෙන්ම නවක ආයෝජකයින්. ඔවුන් හරි හැටි දැනුමක් නැතිව එක එකාය කියන දේවල් පස්සෙ ගිහිල්ල අමාරුවෙ වැටෙනවා. 

Thursday, September 8, 2011

Friday, September 2, 2011

A total Beginner to Online Trading

Q:mulinma share market ekath ekka ganudenu karana kenekta ONLINE STOCK TRADING walinma start kirima thula risk ekak thiyanawada?

Tuesday, August 30, 2011

A total Beginner

Q:
I'm a beginner to cse,want to start with a small amount of money,could u pls tell me a good broker company to start with a smaal amount of money,is there any company who gives online trading fascility without a investing money limit

Sunday, August 28, 2011

අම්මට අයිති කොටස් ටිකක්

Q:
මගේ අම්මට අයිති, කොටස් ප්‍රමාණයක් තියෙනවා....මට ඒ කොටස් ප්‍රමාණය හසුරුවන්න හැකිද ??(විකිණීමට ) එසේ නම් ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි මොනවාද?? ඒ කොටස් ප්‍රමාණය සම්බන්දයෙන් අවුරුදු 20කින් පමණ අප විසින් සොයා බැලීමක් කර නැහැ...එය ගැටලුවක් වේවිද??

Friday, August 26, 2011

Wednesday, August 24, 2011

For a Beginner

Q:
Mata kiyanna puluwanda mama adunikayek hetiyata thoraganna ona broker kauda kiyala.... Mata ona Muladi Rs.200000 ka vithara ayojanayak karala.. experience lebenakota ayojana mudala wedi karala full time me wedeta
bahinna... e wagema mama online trading karannath balaporoththuwenawa.. eka nisa mata kiyala denna api wage aluth ayojakayinta atharaman wennethuwa, customer care hondata thiyana, honda adivisors la inna.. Honda thenak.....


Monday, August 22, 2011

බ්‍රෝකර් සල්ලි අරගෙන පැනල යයිද?

Q:
mata dana gan na one mamma account ekaka broker kenek laga open kaloth mage salli palanaya karan ne e aya neda???. 
e aya mage salli aragena sakwiti wage panala yai da????? e gana mata sakai. e nisa salli ganudenu siduwen ne kohomada kiyala mata liyan na sinhalen. 
me de karan na pera me account palanaya wen ne keseda kiyala pahadili kirimak karan na. hetuwa mama in ne europ wala. mata me gana wiswasayak ati wunoth mama meka karan na kamati. mage account eke salli mata uwamana wunoth mata mehen ganna pluwanda. oya wage dewala mama kal pana karanawa.


Friday, August 19, 2011

Wednesday, August 10, 2011

Fund Transfer to Broker Firms

Q:
can we pay broker and  transfer funds through online banking ( eg: commercial bank) ? I saw a service called "share trading" in online banking page of commercial bank, which could be related to this. Pls. enlighten me on the above and/or any other online method of making payments...

කොටස් වෙලද පොල විසාල ලෙස පහත වෑටි ඈත්තේ ඈයි?

Q:
මෙවනවිට කොටස් වෙලද පොල විසාල ලෙස පහත වෑටි ඈත්තේ ඈයි? මෙය තව කොපමන කලක් බල පවිද? මෙම අවස්තවෙදි කොටස් මිලදි ගෑනිමෙන් ලාබ ලබාගත හෑකි ද?

Tuesday, August 9, 2011

Getting Online trading

Q:
මෘදුකාංගය භාවිතයෙන් කොටස් වෙලඳපොලට 
ආයෝජන පහසුකම අවම මුදල කීයද?

Monday, August 8, 2011

අඩුම මුදලකින් කොටස් වෙලඳපොලට ඇතුලුවී ආයෝජනය කරන්න පුලුවන් ආයතනයක් කියන්න පුලුවන්ද?

Q:
කොටස් වෙලඳපොලට අලුතින්ම එන කෙනෙක්ට අඩුම මුදලකින්(Rs 5000.00) කොටස් වෙලඳපොලට ඇතුලුවී ආයෝජනය කරන්න පුලුවන් ආයතනයක් කියන්න පුලුවන්ද?

Sunday, August 7, 2011

What is the better software, CDAX or DirectFN?

Q:
What is the better software, CDAX or DirectFN?



A:
CDAX is light in weight related to DirectFN. So u need more system resources to run DFN smoothly. DFN is more advance than CDAX. But CDAX is faster than DFN. (and also all other trading platforms.)
And u have to think about the broker too. coz only 5 brokers give CDAX and only 2 give DFN. 

Thursday, August 4, 2011

Wednesday, August 3, 2011

කාටද මුලින් ලැබෙන්නෙ?

Q:
api mehema hithuvoth mata odel eke kotas 100 ganda one .a unata thava kattiya odel eke kotas ganda oder dala thiyenava Rs 50 gane.a unata mama Rs 55 gane ganda thamay oder eka danne anna ethakota katada essella kotas lebenne?
issela illana kenatada? neththan vedi milata ganna kenatada?

Tuesday, August 2, 2011

Day Trading

Q:
api day trading karanda hithagena kotas milata gannava eth api hithana vidihata kotas vala mila ihala yanne nethi venava anna a vage velavaka apita berida a kotas vikunan nethuva api gava thiya ganda kotas mila ihala giya velavaka vikunanda 

mata thiyena getaluva api samanyen miladi ganna kotas valay day trading karanda ganna kotas atharay mukuth venasak thiyenavada kiyana eka

Sunday, July 31, 2011

Day Trading කරනකොට උපදේශකගෙන් උපදෙස් ගන්න පුළුවන්ද?

Q:
Day Trading කරනකොට උපදේශකගෙන් උපදෙස් ගන්න පුළුවන්ද?

කාටද මුලින් දෙන්නෙ?

Q:
kotas vatinakama ehala vatinakamak thiyena samagamaka kotas 100 vikunanava.ethakota mata eka ganda one venava.evelavema eka thava kenekta ganda one venava .anna a velavata mokada venne?mama ahanne eka katada denne kiyana eka thiranaya karanne kohomada.vedima milata ganna kenatada denne? 

Saturday, July 30, 2011

Trading at CSE

Q:
Apa kotase valada palath samaga ganudenu karana kota hema dama kotas velada palata yama vedagathda?

Friday, July 29, 2011

Getting more knowledge on trading process

Q:
apata kotas velada palata sambanda vimata pera kotasevalada pala thulata gihin ehi siduvena degena avabodayak ganda puluvanda?

Thursday, July 28, 2011

Getting profits to hand

Q:
api kotas veladapale mudal ayojanaya kalata passe eken lebena adayama ganda aurudda anthima venakan inda oneda neththan maspatha adayama ganda vidihak thiyenavada?

Opening a SIA Account

Q:
mata dan ganna one lankawe Siera Account (SIA) ekak open karanna puluwan mona Banks walada kiyala. 

Wednesday, July 27, 2011

What is meant by Trade Volume?

Q:
What is meant by Trade Volume?

Change of home address

Q:
I had to change my place sometime ago. I informed it to my advisor and tell him to change my address im their account.It has been 3 months now and it hasnot changed. What can i do???

Sunday, July 24, 2011

Saturday, July 23, 2011

Selling shares

Q:
Dan market eke trade wela tiyenawa eka kotasaka mila 50 Rs. mata mage kotas tika me milata dan sell karan na one market order ekaka dala. etakota mata pluwanda mage kotas tika e price ekata sell karan na kisima ganum karuwek natiwa. hetuwa ganum karuwo illanne adu milata nisa.


A:
බෑ. ගැනුම්කරුවො ගන්න බලාගෙන ඉන්න මිලට පමණයි ඔබට විකුණන්නට හැකියාව තිබෙන්නෙ.
ඒ අවසන් විකිණුම් මිල පෙන්වන්නෙ ඒ මිලට කවුරු හෝ ගන්න හිටපු නිසානෙ, ඒ මිලට තවත් ගන්න අය ඉන්නව නම් ඔබට පුළුවන් ඒ මිලට විකුණන්න.

Friday, July 22, 2011

How to register in a Stock Broker firm?

Q:
How to register in a Stock Broker firm?


Buy after Selling

Q:
අපි යම් සමාගමක කොටස් විකිණීමෙන් පසු චෙක් පත ලැබෙන තුරු නොසිට ඒ මුදලින් එම අවස්ථාවේම නැවත වෙනත් සමාගමක කොටස් මිලදී ගැනීමක් කල හැකිද?පුලුවන්නම් ඒ කොහොමද කියල දන්න කෙනෙක් කියන්න.


Web interfaces Vs CDAX

Q:
web ahutu muhunatuth CDAX wagema hodada? 

Buy and sell shares

Q:
man kohomada palamu kotas miladee ganima sidu karanne,
Call ekak maginda?
or WEB athuru muhunathak maginda?


Opening a CDS account

Q:
*CDS account ekak hada ganna eka,
*ekata mudal dama ganima,
mata online karaganna puluwanda?eyalawa meet wen nathuwa?


Selecting a Broker

Q:
how to find good stock broker & start the deal?

daily CSE chart for each company

Q:
How can i obtain daily CSE chart for each company


Investing Vs Saving

Q:
what is the best way for accelerate money 
I) investing stock market
II) saving money in Bank

If my Bank saving Account give 6% Interest Rates per month can i earn better value than i can get per month from saving account
(i mean is better than saving in bank)


Unit trusts Vs Secondary market

Q:
1 what are the advantages and disadvantage over stock investors over Unit Trusts investors
2 can i get or check my earn value monthly or any time


Start investing from abroad

Q:
i'm just willing to invest to stock marcket......and beginner to this field....i want to learn .....plz help me.....and now i'm  working in abroad prsently.....

ණයට කොටස් මිලට ගැනීම

Q:
apita 50000 shares tiyenawanam nayata kochchara shares ganna puluwanda?ewata ganak kapa gannawada?


Forex

Q:
forex sinal providers la gana dannawada.. honda kenek dannawa nam kiyanna

Getting money from CDS to hand

Q:
apita ona welawata cds acc eken salli ganne kohomada?api sell karana hama share ekatama cheque ekak gwdarata enawada?

Broker Fees

Q:
broker fees keeyada?

Opening a CDS account from out of Colombo

Q:
currntly im in matara.so cn i opn my cds accunt thrugh matara branch?


Opening a CDS Account

Q:
cn i opn a cds accnt through intrnt?


Starting investing

Q:
im vry intrstd abt the cse.i hv few qustns regrdin the invstment procedure,
1 minimum amount i nd to spnd?
2 cn i deal only through the internet?
3 security, trust of this process?

Buy after Selling

Q:
shares sell karala eke settle wenne kalin e salli walin shares ganna barida?
e kiwwe shares sell karata passe salli cds acc watenna dawas 3 yanawada?etakan e salli walin shares ganna barida?


margin trading වලින් ගන්න සල්ලි දවස් කීයකින්ද ගෙවන්න ඕනේ?

Q:
margin  trading වලින් ගන්න සල්ලි දවස් කීයකින්ද ගෙවන්න ඕනේ?

DirectFN

Q and A are all in one.




7-13-2011 8-05-56 PM.png

  • මේකේ ඒවයින් Volume,,,,%Cash Map කියන්නේ මොකද්ද????
Volume  කියන්නෙ දවසේ මේ වන තෙක් ගනුදෙනු වෙලා තියෙන කොටස් ගණන. cash map කියන්නෙ ගනුදෙනු වෙලා තියෙන මුළු මුදල් ප්‍රමාණය (Buy to Sell ප්‍රතිශතය)

Q:
My CDS online account portal is indicated a margin limit.But i never requested the marginal trading facility.The buying power is included  margin limit also.If i use full of buying power,within how many days should i pay back the margin limit?margin limit equal to 50% of cost of shares which i have bought.


Order Types

Q:
directfn eke order ekak danakota 'good till" menu eke
GTC
IOC
FOK
GTD
walin mean karanne monawada?


online trading

Q:
hi Im working in doha qatar. im planning to invest in share market though online trading. however my investment is not a big amount. (
can u suggest good brokering firm with online trading facility available. Im planning to use my office computer for this purpose so i need get install miminum admin right required software( CDAX or DIRECT FN) so what is good software for me