ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Wednesday, October 26, 2011

ආධුනිකයෙක්, internet trading, selecting a broker

ප්‍රශ්නය:
asha phillip වල ඉන්ටනෙට් ට්‍රේඩින් තියෙනවා නේද,,මම එයාලගේ Web Page 1ට ගිහින් බෑලුවා,
මම කොටස් වෙළදපොල ගෑන කිසිම දෙයක් දන්නේ නෑහෑ,මම නවකයෙක්,,asha phillip Broker Company එක Sure නේද,,එයාලා හොදට පෑහෑදිලිව කොහොමද කොටස් වෙළදපොල ගෑන විස්තර කියලා දෙනවද,මොනවද කරන්න ඕනේ,,කොහොමද කරන්න ඕනේ කියලා??


පිළිතුර:
ඔව්ම් ඔවුන්ගේ internet trading තිබෙනවා. එම ආයතනය ඉතාම හොඳ එකක්. ඔවුන්ගෙන් ඉගෙනගන්න පුළුවන්. ඔබ ගිහිල්ලම මුණගැහිල විස්තර ලබාගන්න. 
නමුත් කිසිවක්ම නොදත් ආයෝජකයෙක් විදිහට ඇයි ඔබ ඉන්ටනෙට් ට්‍රේඩිං හොයන්නෙ? ඔබම ගනුදෙනු කරන්න ගිහිල්ල ඔබ අමාරුවෙ වැටෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා යමක් ඉගෙන ගෙන තනිව තීරණ ගැනීමට හැකියාවක් ලැබෙන තෙක් ඉන්ටනෙට් ට්‍ට්‍රේඩිං ගැන නොහිත ඉන්නව නම් තමා හොඳ.



0 comments: