ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Sunday, January 15, 2012

විදේශ රටක ඉඳල ලංකාවේ කොටස් වෙළඳ පොළ ආයෝජනය

Q
විදේශ රටක ඉඳල ලංකාවේ කොටස් වෙළඳ පොළ ආයෝජනය කරන්න පහසුකම් තියනවද (අන්තර්ජාලය හරහා හෝ වෙනයම් ක්‍රමයකින්)



A
පුළුවන්. අන්තර්ජාලය හරහා කොටස් ගනුදෙනු කිරීම ලබාදෙන තැරැව්කාර ආයතනයක රෙජිස්ටර් වෙලා, එයාල කියන විදිහට කරන්න. Seirra ගිණුමක් තිබිය යුතුයි ඔබට. 

2 comments:

Jayanilakmali99 said...

 Is it compulsory to register in broker when online trading. Can we do it by our selves?

Madhawa Habarakada said...

Online or offline what ever, no one can trade in the Share market without having a CDS account. A CDS account can only be created through a Stock Brokering company. 
So to trade in CSE, you must have to have create a CDS account through a broker firm.