ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Monday, October 24, 2011

Day Trading Software

Q:
What are the  useful day trading softwares.What are the names of those softwares.Pls. tell me
Thanking You !


පිළිතුර:
මෙහෙම ඒව නම් නෑ. මොකටත් තියෙන්නෙ ආයතන කිහිපයකින් ලබාදෙන CDAX හා DirectFN පමණයි.

0 comments: