ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Friday, December 30, 2011

Organizing a Workshop on Investing on CSE

Q
අපේ Club එකකින් අපි බලාපොරොත්තු වෙනවා කොටස් වෙළඳපළ ආයෝජනය සම්බන්ධයෙන් අපේ ගමේ වැඩමුළුවක් පවත්වන්න. ඒ සඳහා resources ලබාගැනීම සම්බන්ධයෙන් උපදෙසක් දෙන්න පුළුවන්ද?



A
ඔබ කෙලින්ම CSE/SEC එක අමතන්න. ඔවුන් ඔබට සහය වීමට ඉහළින්ම කැමති වේවි.

0 comments: