ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Thursday, January 5, 2012

How to Pay for CDS?

Q
How could I add funds for my CDS account?



A
ඔබට මේ සඳහා ක්‍රම කිහිපයක් අනුගමනය කරන්න පුළුවන්.
කෙලින්ම ගිහිල්ල මුදල් ඔවුන්ට ලබාදීම
චෙක්පතක් අතින් ගොස් භාරදී හෝ තැපැල් මගින් යැවීමෙන්
ඔවුන්ගේ බැංකු ගිණුමට මුදල් බැර කිරීමෙන්
බැංකු මගින් සපයන E-Banking පහසුකමක් හරහා කෙලින්ම ඔවුගේ ගිණුම් වලට මුදල් හුවමාරු කිරීමෙන්.

මේ හැම අවස්ථාවකදීම ඔබගේ CDS ගිණුම් විස්තර ඔවුන්ට ලබාදෙන්න. ඔබගේ උපදේශකයාට කතා කරල හරිම උපදෙස් ලබාගන්න.

2 comments:

Pasan Sandaru said...

1)අපි CDS account එක open කරගන්න යන්න ඕනේ stock broker ලගටද? නැත්නම් custodian bank එකටද?

2)shares ගන්නකොට සල්ලි ගෙවන්න ඕනේ custodian bank එකටද? broker ටද?

Madhawa Habarakada said...

CDS ගිණුම අරින්නෙ තැරැව්කාර ආයතයන ලඟ.
කොටස් මිලට ගන්න ඔයා ඔයාගෙ CDS ගිණුමට මුදල් යෙදවිය යුතුයි. ඒක කළ යුත්තෙත් තැරැව්කාර ආයතනයටම තමයි.