Q
අපේ Club එකකින් අපි බලාපොරොත්තු වෙනවා කොටස් වෙළඳපළ ආයෝජනය සම්බන්ධයෙන් අපේ ගමේ වැඩමුළුවක් පවත්වන්න. ඒ සඳහා resources ලබාගැනීම සම්බන්ධයෙන් උපදෙසක් දෙන්න පුළුවන්ද?
ආයුබෝවන්!!!
Friday, December 30, 2011
Monday, December 26, 2011
Wednesday, October 26, 2011
ආධුනිකයෙක්, internet trading, selecting a broker
ප්‍රශ්නය:
asha phillip වල ඉන්ටනෙට් ට්‍රේඩින් තියෙනවා නේද,,මම එයාලගේ Web Page 1ට ගිහින් බෑලුවා,
මම කොටස් වෙළදපොල ගෑන කිසිම දෙයක් දන්නේ නෑහෑ,මම නවකයෙක්,,asha phillip Broker Company එක Sure නේද,,එයාලා හොදට පෑහෑදිලිව කොහොමද කොටස් වෙළදපොල ගෑන විස්තර කියලා දෙනවද,මොනවද කරන්න ඕනේ,,කොහොමද කරන්න ඕනේ කියලා??

Monday, October 24, 2011
Day Trading Software
Q:
What are the useful day trading softwares.What are the names of those softwares.Pls. tell me
Thanking You !

Saturday, October 22, 2011
අලුතින්ම එන මට
ප්‍රශ්නය:
මමත් හිතාගෙන හිටපු දෙයක් කොටස් වෙලදපල ආයෝජනය.ඒත් තැරව්කරුවන් සුලු ආයෝජකයන්ට උපදෙස් දෙන්නෙ නෑලු.එනිසා වෙදල පල ගැන නොදැන පිවිසෙන අය අනිවාර්යයෙන්ම සල්ලිටික නැති කර ගන්නවා කියලා යාලුවෙක් කිව්වා.ඒක නිසා සම්පූර්නයෙන්ම අදහස අතහැරලයි හිටියේ.
ඒත් ඔයාගේ ලිපි ටික දැකලා ආයෙත් හිතුවා බැංකුවෙ දාලවත් ඉතුරු නොකරන නිසා සුලුවට මමත් හිතුවා රු.20 000 කින් වගේ පටන් ගන්න. දන්න විශ්වාස උදව්කරන තැරැව්කරැවෙක් ඉන්න වනම් විස්තර දෙන්න පුලුවන්ද?

Thursday, October 20, 2011
මේ ගානෙන් මට කොච්චර ලාභයක් ගන්න පුළුවන්ද?
ප්‍රශ්නය:
මම හිතන් ඉන්නව රු.ලක්ෂයක් පමණ ආයෝජනයක් කරන්න. ඒ මගින් මට මාසෙකට කීයක් හොයාගන්න පුළුවන්ද?

Tuesday, October 18, 2011
Sunday, October 16, 2011
Friday, October 14, 2011
Tuesday, October 11, 2011
කොටස් වෙළඳපළ ආයෝජනය සම්බන්ධ සමීක්ෂණයකට සහය වන්න
මෙම සමීක්ෂණය සිදු කරන්නේ, ආයෝජකයින් කොටස් වෙළඳපළ ආයෝජනය කරද්දී, ඔවුන්ගේ ආයෝජන තීරණ ගැනීමට සමාගම් වල වාර්ෂික වාර්තා එහෙම ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් පරික්ෂා කිරීමටයි.
මෙම සමීක්ෂණය සිදු කරන්නේ Sri Lanka Institute of Information Technology හි ආචාරනියක්. ඉතින් Guide To CSE සමඟ සම්බන්ධ වෙලා ඉන්න ඔබත් මේ සඳහා යම් සහයක් දෙතැයි මම බලාපොරොත්තු වෙනවා.
මේ පහළින් තිබෙන්නේ ඒ සමීක්ෂණයට අදාල පෝරමයට තිබෙන සබැඳියයි. එය ඔබට අදාල විදිහට නිවැරදි තොරතුරු වලින් පුරවන්න.
ස්තුතියි.
Subscribe to:
Posts (Atom)