Q
CSE එක තුළ වැඩිම ලාභාංශ දෙන සමාගම් මොනවාද?
A
ලාභාංශ දෙන සමාගම් ගැන එහෙම කියන්න අමාරුයි, මොකද එක එක අවුරුදු වල ලාභාංශ වල අගය වෙනස් වෙනවනෙ. නමුත් DFCC, ACAP, HNB වගේ ඒව එහෙම හොඳ ලාභංශ දෙනවා. ඒ වගේ කොටස් මිල ඉහළ සමාගම් හුඟක් වෙලාවට ලොකු ලාභාංශත් දෙනවා.
ආයුබෝවන්!!!
කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.
මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."
Monday, December 26, 2011
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment