ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Tuesday, August 2, 2011

Day Trading

Q:
api day trading karanda hithagena kotas milata gannava eth api hithana vidihata kotas vala mila ihala yanne nethi venava anna a vage velavaka apita berida a kotas vikunan nethuva api gava thiya ganda kotas mila ihala giya velavaka vikunanda 

mata thiyena getaluva api samanyen miladi ganna kotas valay day trading karanda ganna kotas atharay mukuth venasak thiyenavada kiyana eka



A:
Day Trading කියන එක ඔයාම තීරණය කරල කරන දෙයක්නෙ. ඉතින් ඒ කොටස් වලට ඕනෙම දෙයක් කරන්න ඔයාට පුළුවන්. day trader කෙනෙක් විදිහට එදිනම විකුණන්න හෝ, සාමාන්‍ය විදිහට වැඩි වෙනකම් බලා ඉඳල විකුණන්න. හැබැයි එතකොට ඔයා day trader කෙනෙක් නෙමෙයි. :)

කොහොම trade කළත් ගන්න තියෙන්නේ එකම සමාගම් ටිකේ එකම කොටස් ටිකනෙ. ඉතින් කොටස් වල වෙනසක් නෑ, නමුත් day trading කරනකොට ගත යුත්තේ ඉහළ ද්‍රවශීලීතාවයක් තිබෙන කොටස්. ඒ කියන්නෙ ගොඩක් ඉහළ පහළ යම කොටස්. සමහරක් ඒව තියෙනව, මිල විචලනය වෙන්නෙ හරිම අඩුවෙන් හරිම හෙමින්. ඒ වගේ ඒව අරගෙන day trade කරන්න බෑ.

4 comments:

Hiamasha said...

Day trading waldi brokerage fee eka tikak adu wenawa

Madhawa Habarakada said...

ඔව්. එක වරක් පමණයි broker fee එක ගන්නෙ හා පොඩි අඩුවක් තිබෙනවා.

Udara86 said...

What are the good companies that have high liquity which are better to do Day trading ?

Madhawa Habarakada said...

Sorry. No stock recommendations.