Q:
Day Trading කරනකොට උපදේශකගෙන් උපදෙස් ගන්න පුළුවන්ද?
A:
මෙහෙම දෙයක් තිබෙනවා. කිසිම අවස්ථාවක කිසිම කෙනෙක්ට හරියට කියන්න බෑ දිනක් තුළ කුමන කොටස් ඉහළ යාවිද පහළ යාවිද කියල. ඉතින් day trading සඳහා උපදෙස් දෙන්න කිසිම කෙනෙක්ට බෑ. අනිත් එක ඒ වගේ අවස්ථාවක් වෙනුවෙන් research කරන්නත් බෑනෙ. ඉතින් day trading කරන කෙනෙක්ට ඒක හරියටම කරන්න, වෙලඳපළ මිල උච්ඡාවචනය ගැන ඉතාම හොඳ අදහසකුත් ඉහළ දැනුමකුත් තියෙන්න ඕනෙ. මිල වෙනස් ව්ම කෙරෙහි බලපාන හේතූන් දැනන් ඉන්න ඕනෙ, සමාගමක කොටසක මිල වෙනස් විය හැකි සිදුවීම් පිළිබඳව විස්තර දැනගෙන ඉන්න ඕනෙ. (උදා: සමාගම් වල ඇතුළත සිදුවන දේ ගැන පුවත් වගේ.)
ආයුබෝවන්!!!
කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.
මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."
Subscribe to:
Post Comments (Atom)
1 comments:
ඒක හොඳ ජොබ් එකක් ...
Post a Comment