ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Sunday, July 31, 2011

කාටද මුලින් දෙන්නෙ?

Q:
kotas vatinakama ehala vatinakamak thiyena samagamaka kotas 100 vikunanava.ethakota mata eka ganda one venava.evelavema eka thava kenekta ganda one venava .anna a velavata mokada venne?mama ahanne eka katada denne kiyana eka thiranaya karanne kohomada.vedima milata ganna kenatada denne? 



A:
මුලින් කොටස් ලැබෙන්නේ වැeඩිම මිලට ඉල්ලන මුලින්ම Order එකදාපු කෙනාටයි. ඔබට පෙර ඔබේම මිලට තවත් අය කොටස් මිලට ගන්න ඉල්ලුම කරල තිබෙනවා නම් කොටස් ඒ මිලට විකුණන්න කෙනෙක් ඉදිරිපත් උනාම ඒ මුලින් ඉල්ලුව කෙනාටයි මුලින් ලැබෙන්නෙ. ඔබ ඉන්නෙ පෝලිමේ පිටිපස්සෙ. ඔබටත් වඩා ඔබේ පෝලිමේම පිටිපස්සෙ තවත් අය ඔබට පස්සෙ එකතු වෙන්න පුළුවන්. එවිට ඔවුන්ට කොටස් ලැබෙන්නෙ ඔබටත් පස්සසෙයි.
First Come First Out ක්‍රමයට තමා ක්‍රියාවලිය වෙන්නෙ.

0 comments: