Q:
Apa kotase valada palath samaga ganudenu karana kota hema dama kotas velada palata yama vedagathda?
A:
කොටස් වෙළඳපළට යාම කියල අදහස් කළේ කොළඹ කොටස් නිකුතුවට යාමද නැති නම් වෙබ් අඩවිය හරහා කොටස් මිල පරික්ෂා කිරීමද? පළමු වැන්න නම් අදහස් කළේ, කිසිම අවශ්‍යතාවයක් නෑ, එසේ ගියා කියල කිසිම විශේෂ වාසියක් අත් වෙන්නේ නෑ. ඔබගේ ආයෝජන උපදේශක හරහා ඔබට අවශ්‍ය සියළුමම දේවල් කරගන්න පුළුවන්. දෙවැන්න නම් අදහස් කළේ, ඔබ කෙටිකාලීන ආයෝජකයෙක් වෙන්න සිතනවා නම් එසේ දිනපතා කොටස් මිල පරික්ෂා කිරීම වැදගත්. දිගු හහා මධ්‍ය පරිමාණ ආයෝජකයෙක් වෙන්න හිතනවා නම් එහි වුවත් ලොකු පප්‍රයෝජනයක් නෑ.
ආයුබෝවන්!!!
කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.
මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."
Saturday, July 30, 2011
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment