Q:
api kotas veladapale mudal ayojanaya kalata passe eken lebena adayama ganda aurudda anthima venakan inda oneda neththan maspatha adayama ganda vidihak thiyenavada?
A:
ඒක ඔබ ආයෝජනය කරල ආදායම් ලබන්න හිතාගෙන ඉන්න ක්රමයානුව වෙනස් වෙනව. නමුත් වසර අවසානය වෙනකම් ඉන්න වෙනව කියල එකක් නම් කොහොමවත් නෑ.
කොටස් අරගෙන ඒ සමාගමෙන් දෙනන ලාභාංශ වලින් ආදායමක් ලබාගන්න හිතන් ඉන්නව නම් ඒකට නම් ඒ සමාගම ලාභාංශ ලබා දෙන දිනය තෙක් ඉවසන්න වෙනවා.
කොටස් මිලට අරගෙන ඒ කොටස් මිල ඉහළ ගිය විට විකුණා ලාභ ලබන්න හිතාගෙන ඉන්නව නම් ඒක ඕනෙම වෙලාවක කරන්න පුළුවන්. නමුත් ඉතින් පාලනය කරන සාධකය වෙන්නෙ ඔබගේ කොටස් වල මිල ඉහළ ගොස්ද පහළ ගොස්ද කියන එක තමයි.
ආයුබෝවන්!!!
Thursday, July 28, 2011
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment