ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Friday, July 29, 2011

Getting more knowledge on trading process

Q:
apata kotas velada palata sambanda vimata pera kotasevalada pala thulata gihin ehi siduvena degena avabodayak ganda puluvanda?



A:
යන්න පුළුවන්. ගිහිල්ල එතන ඉන්න අයගෙන් යම් යම් විස්තර ලබාගන්න පුළුවන්. නමුත් ගොඩක් බලාපොරොත්තු වෙන්නත් එපා. කණ්ඩායමක් එක්ක ගියොත් නම් වැඩි දෙයක් ලබාගන්න බැරි වෙන එක් නෑ. ඒත් කොටස් වෙළදපළ මගින් ක්‍රියාත්මක කෙරෙන වැඩමුළු බහුලව තිබෙනවා. ඒවා හරහා මූලික දැනුම පහසුවෙන්ම ලබා ගත හැකියි.

0 comments: