ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Thursday, August 4, 2011

ද්‍රවශීලීතාවය ඉහළ කොටස් හඳුනාගන්නේ කොහොමද?

Q:

ද්‍රවශීලීතාවය ඉහළ කොටස් හඳුනාගන්නේ කොහොමද?
A:
ඒකට ඉතින් මාකට් එක ගැන හැම වෙලේම අවධානයෙන් හැම කොටසක් ගැනම බලාගෙන ඉන්න ඕනෙ. එතකොට  පුළුවන් වැඩි ද්‍රවශීලීතතාවයක් තියෙන කොටස් හඳුනා ගන්න.

0 comments: