ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Wednesday, August 3, 2011

කාටද මුලින් ලැබෙන්නෙ?

Q:
api mehema hithuvoth mata odel eke kotas 100 ganda one .a unata thava kattiya odel eke kotas ganda oder dala thiyenava Rs 50 gane.a unata mama Rs 55 gane ganda thamay oder eka danne anna ethakota katada essella kotas lebenne?
issela illana kenatada? neththan vedi milata ganna kenatada?



A:
මුලින් ලැබෙන්නෙ වැඩිම මිලට ඉල්ලන කෙනාටයි, එයාලගෙනුත් ඉස්සෙල්ලම ඉල්ලන කෙනාටයි.. නමුත් ඔබට කිසිම විටෙක බෑ, highest selling price එකට වඩා ඉහළින් ඉල්ලන්න. ඒ කිව්වෙ දැන් ඔයා කිව්වනෙ 50ටයි තියෙන්නෙ කියල highest ask එක. අපි හිතමු highest bid එක තියෙන්නෙ 52ට කියල, ඉතින් ඔයාට 52ට වඩා ඉහළ ගාණකට ඉල්ලන්න බෑ. ඔයා 52ට ඉල්ලුවොත් ඔයාට ඒ 52ට sell කරන්න දාල තියෙන කොටස් ටික ලැබෙනවා.

0 comments: