මේ දවස් වල ගන්න හොඳ කොටස් මොනවාද?
A:
සමාවෙන්න. මේකට නම් මට උත්තරයක් දෙන්න බෑ. හේතු ගොඩයි. මට එහෙම උපදෙස් දෙන්න කිසිම සුදුසුකමක් නෑ. මම මේ දවස් වල මාකට් එක් එක්ක එතරම් ඉන්නෙ නැති නිසා ඒ ගැන කිසිම දැනුමක් නෑ. අනිත් එක මට කිසිම දෙයක් වගකීමකින් කියන්න හැකියාවක් නෑ. ඉතින් ප්‍රතිපත්තියක් වශයෙන් මම කිසිදු ආයෝජන උපදෙසක් දෙන්නේ නෑ. ඒ වැඩේට තමයි ඔබට බ්‍රෝකර් ආයතනයක් විසින් උපදේශකයෙක් දෙන්නෙ.
1 comments:
kotas veladapolata ekatuvenahati pilivelata kiyaladenna medavasvala ayojanaya karanna hodada
Post a Comment