IPO වලින් ගන්න එක හොඳයිද?
A:හොඳ සමාගමක කොටස් අඩු මිලට ගන්න මේක තමයි හොඳම අවස්ථාව. ඉතින් IPO එකකින් කොටස් අරගන්න එක ඉතාම වාසි සහගතයි. නමුත් හොඳ තත්වයක නැති සම්මාගමක කොටස් එහෙම ගත්තොත් එහෙම අලාභයක් වෙන්න උනත් ඉඩ තිබෙනවා.
"Guide To CSE" අඩවිය තුළ අසන ප්රශ්න හා ඒවාට පිළිතුරු එකතුවකින් මෙම අඩවිය සමන්විතයි.
2 comments:
Mokakda IPO kiyanne?
http://www.guidetocse.com/2011/08/ipo-initial-public-offering.html
මේක කියවන්නකො. ඊට පස්සෙ ලිපියත්.
Post a Comment