A:
හුඟක් සමාගම් දැන් දැන් online trading facility එක දෙන්න අවම ආයෝජනයක් ඉල්ලනවා. හුඟක් වෙලාවට ඒක 100,000 - 200,000/= ක් වගේ ගාණක් වෙනවා. නමුත් එහෙම නොඉල්ලන ඒවත් තිබෙනවා, ටිකක් හොයල බලන්න.
"Guide To CSE" අඩවිය තුළ අසන ප්රශ්න හා ඒවාට පිළිතුරු එකතුවකින් මෙම අඩවිය සමන්විතයි.