ආයුබෝවන්!!!

කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.

මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."

Sunday, September 4, 2011

IPO වලින් ගන්න එක හොඳයිද?

Q:
IPO වලින් ගන්න එක හොඳයිද?
A:හොඳ සමාගමක කොටස් අඩු මිලට ගන්න මේක තමයි හොඳම අවස්ථාව. ඉතින් IPO එකකින් කොටස් අරගන්න එක ඉතාම වාසි සහගතයි. නමුත් හොඳ තත්වයක නැති සම්මාගමක කොටස් එහෙම ගත්තොත් එහෙම අලාභයක් වෙන්න උනත් ඉඩ තිබෙනවා. 

2 comments:

Hiran said...

Mokakda IPO kiyanne?

Madhawa Habarakada said...

http://www.guidetocse.com/2011/08/ipo-initial-public-offering.html
මේක කියවන්නකො. ඊට පස්සෙ ලිපියත්.