Q:mulinma share market ekath ekka ganudenu karana kenekta ONLINE STOCK TRADING walinma start kirima thula risk ekak thiyanawada?
A:Online Trading වලින් පටන් ගත්තට කිසිම ප්රශ්නයක් නෑ, නමුත් තමුන්ම ඒ හරහා තනිවම තීරණ අරගෙන කොටස් ගැනීම විකිණීම කරන එක නම් ඉතාම අවදානම්. මොකද ඔබ තාම අලුත් හා ඔබට හරි හැටි දැනුමක් නෑ. දැනුම නැතිකමෙන් ඔබට හුඟක් පාඩු වෙන්න පුලුවන්. එහෙම වෙලා තමුන් ලඟ තිබෙන සල්ලි ඔක්කොම නැති කරගත්ත අය ඕනෙ තරම් ඉන්නව.
ආයුබෝවන්!!!
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment