Q:
මගේ අම්මට අයිති, කොටස් ප්‍රමාණයක් තියෙනවා....මට ඒ කොටස් ප්‍රමාණය හසුරුවන්න හැකිද ??(විකිණීමට ) එසේ නම් ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි මොනවාද?? ඒ කොටස් ප්‍රමාණය සම්බන්දයෙන් අවුරුදු 20කින් පමණ අප විසින් සොයා බැලීමක් කර නැහැ...එය ගැටලුවක් වේවිද??
A:
එක කරන්න පුළුවන්. ඒ කොටස් මිලට ගත්තේ බ්‍රෝකර් ආයතනයක් හරහා නම් ඒක දැනගන්න ඕනෙ. ඉන්පසු ඔවුන් සමඟ කතා කරන්න. ඒ කොටස් මිලට ගත්තේ සුරැකුම්පත් වශයෙන් නම් ඒවා දැනට පවතින CDS ගිණුමකට බැර කරන්න හෝ දැනට කොටස් වල පවතින මිලට විකිණිය හැකියි. මොකත් ඒ සුරැකුම්පත් සහතිකය අවශ්‍යයි. වැඩි විස්තර බ්‍රෝකර් ආයතනයකින් ලබා ගත හැකියි.
ආයුබෝවන්!!!
Sunday, August 28, 2011
Subscribe to:
Post Comments (Atom)
2 comments:
මටත් ඉහත ප්‍රශ්නයම තියෙනව. අම්මට අයිති කොටස් සහතිකය මම CDS ගිණුමක් හදල එයට බැර කරන විට ගැටලුවක් නැද්ද? ඒ සදහා අවශ්‍ය ලියවිලි මොනවද?
එහෙම කරන්න පුළුවන්. කෙනෙක්ගෙ කොටස් තවත් කෙනෙක්ට පවරන්නට පුළුවන්.
Post a Comment