Q:
මගේ අම්මට අයිති, කොටස් ප්‍රමාණයක් තියෙනවා....මට ඒ කොටස් ප්‍රමාණය හසුරුවන්න හැකිද ??(විකිණීමට ) එසේ නම් ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි මොනවාද?? ඒ කොටස් ප්‍රමාණය සම්බන්දයෙන් අවුරුදු 20කින් පමණ අප විසින් සොයා බැලීමක් කර නැහැ...එය ගැටලුවක් වේවිද??
A:
එක කරන්න පුළුවන්. ඒ කොටස් මිලට ගත්තේ බ්‍රෝකර් ආයතනයක් හරහා නම් ඒක දැනගන්න ඕනෙ. ඉන්පසු ඔවුන් සමඟ කතා කරන්න. ඒ කොටස් මිලට ගත්තේ සුරැකුම්පත් වශයෙන් නම් ඒවා දැනට පවතින CDS ගිණුමකට බැර කරන්න හෝ දැනට කොටස් වල පවතින මිලට විකිණිය හැකියි. මොකත් ඒ සුරැකුම්පත් සහතිකය අවශ්‍යයි. වැඩි විස්තර බ්‍රෝකර් ආයතනයකින් ලබා ගත හැකියි.
ආයුබෝවන්!!!
කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.
මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."
Sunday, August 28, 2011
Subscribe to:
Post Comments (Atom)
2 comments:
මටත් ඉහත ප්‍රශ්නයම තියෙනව. අම්මට අයිති කොටස් සහතිකය මම CDS ගිණුමක් හදල එයට බැර කරන විට ගැටලුවක් නැද්ද? ඒ සදහා අවශ්‍ය ලියවිලි මොනවද?
එහෙම කරන්න පුළුවන්. කෙනෙක්ගෙ කොටස් තවත් කෙනෙක්ට පවරන්නට පුළුවන්.
Post a Comment