Q:
sell karanakota disclosed qty and min qty 2 kama fill karanda oneda.
A:
disclosed qty කියන්නෙ විකිණිම සඳහා ඔබ යොදන කොටස් ප්‍රමාණය. ඔබ ලඟ තිබෙන කොටස් ප්‍රමාණයෙන් ඕනෑ ප්‍රමාණය අනුව මෙය පිරවිය යුතුයි. Min Qty කියන්නෙ ඒ කොටස් විකිණෙන්නේ කුමන කොටස් ප්‍රමාණයක ගුණාකාරයක් වශයෙන්ද යන වග. මෙය 100 තමා සාමාන්‍යයෙන් තිබෙන අගය. ඔබට එය වෙනස් කළ යුතු නම් පමණක් වෙනස් කළ හැකියි. එසේ කිරීම අතවශ්‍ය නෑ.
ආයුබෝවන්!!!
කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.
මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment