A:
හුඟක් සමාගම් දැන් දැන් online trading facility එක දෙන්න අවම ආයෝජනයක් ඉල්ලනවා. හුඟක් වෙලාවට ඒක 100,000 - 200,000/= ක් වගේ ගාණක් වෙනවා. නමුත් එහෙම නොඉල්ලන ඒවත් තිබෙනවා, ටිකක් හොයල බලන්න.
"Guide To CSE" අඩවිය තුළ අසන ප්‍රශ්න හා ඒවාට පිළිතුරු එකතුවකින් මෙම අඩවිය සමන්විතයි.
4 comments:
නැහැ.. මම ගණුදෙනු කරන Asia Securities ආයතනය එවැනි සීමාවක් පනවල නැහැ.. රු.1000කින් උනත් පුලුවනි ඔය කියන Online Trading ඒමත් නැත්නම් DirectFN/CDEX යන මෘදුකාංග දෙකින් එකක් ලබාගන්න නොමිලේම අවස්ථාව ලබා දෙනව..
මම භාවිතා කරන්නේ කැපිටල් ටස්ට්. ඒකේ නම් අවම මුදල රැ. 200000 ක්.
ස්තුතියි පණිවිඩයට.
ඔව්. බ්‍රෝකර් ආයතන කිහිපයක් පමණයි කිසිදු සීමා පැනවීමක් නැතිව online trading facility එක දෙන්නෙ. Asia එකක්.
Post a Comment