Q:
mata dana gan na one mamma account ekaka broker kenek laga open kaloth mage salli palanaya karan ne e aya neda???.
e aya mage salli aragena sakwiti wage panala yai da????? e gana mata sakai. e nisa salli ganudenu siduwen ne kohomada kiyala mata liyan na sinhalen.
me de karan na pera me account palanaya wen ne keseda kiyala pahadili kirimak karan na. hetuwa mama in ne europ wala. mata me gana wiswasayak ati wunoth mama meka karan na kamati. mage account eke salli mata uwamana wunoth mata mehen ganna pluwanda. oya wage dewala mama kal pana karanawa.
A:
ඔව් එයාල තමයි පාලනය කරන්නෙ, නමුත් ඔබ කියන විදිහට. ඔබ කියන දේවල් තමයි එයාල කරන්නෙ. ඔබ කියන දෙයින් පිට දෙයක් එයාල ඒ මුදල් වලට කරන්නෙ නෑ.
එහෙම පැනල යන්න කිසිම ඉඩක් නෑ, මොකද සක්විති වගේ නිකම්ම නිකම් කෙනෙක් නෙමෙයි තැරැව්කාර ආයතනයක් කියන්නෙ. ඒක රජයේ අනුමැතිය ලත් ආයතනයක්, පුද්ගලයෙක් නෙමෙයි, ඔබගේ මුදල් වලට ඔබ හිතන ආකාරයේ කිසිම දෙයක් කවදාවත් වෙන්නේ නෑ. ඔබ හිතන විදිහට අනිත් ආයෝජකයින් ලක්ෂ ගණන හිතුවොත් බිලියන කිහිපයaතායෝජනයක් වෙන්නෙ කොහොමද දිනපතා???
ගනුදෙනු සිදුවන ආකාරය කියල ඔබ අදහස් කරන්නෙ මොකද්ද කියල පැහැදිලි නෑ.
ඔබගේ CDS ගිණුමට ඔබ මුදල් යෙදවිය යුතුයි Sierra ගිණුමක් හරහා. ඉන්පසු ඒ ආයෝජනයන් කෙරෙන්නෙ CDS ගිණුමේ තිබෙන මුදල් වලින්. යළි ඔබට ඒ ආදායම ලබා ගැනීමත් ඒ ආකාරයටම කරන්න පුළුවන්.
ආයුබෝවන්!!!
Subscribe to:
Post Comments (Atom)
3 comments:
mata danaganna puluwanda mama asian securities tharawkara samagamen online account ekakata salli gewwa ath mage user name passward awe na. mata mage account eka hariyata awe nadda kiyala danaganna barida
Online account එකකට සල්ලි ගෙව්ව කිව්වෙ??? මේ කිසිම ඔන්ලයින් ගිණුමක් සල්ලි වලට දෙන ඒව නෙමෙයි. සමහරක් ආයතන නම් ඔන්ලයින් ට්‍රේඩිං පහසුකමදෙන්න අවම ආයෝජනයක් ඉල්ලනවා.
ඔබට කරන්න තිබෙන්නෙ අදාල ආයතනයෙන් ඒ ගැන ඇසීම තමයි. එය සිදුවී නැතිනම් ඔවුන් අවශ්‍ය පියවර ගනීවි.
I also experienced that problem. You have to directly contact them. Then they will check it from there account and credit to our account.
Post a Comment