Q
How could I add funds for my CDS account?
A
ඔබට මේ සඳහා ක්රම කිහිපයක් අනුගමනය කරන්න පුළුවන්.
කෙලින්ම ගිහිල්ල මුදල් ඔවුන්ට ලබාදීම
චෙක්පතක් අතින් ගොස් භාරදී හෝ තැපැල් මගින් යැවීමෙන්
ඔවුන්ගේ බැංකු ගිණුමට මුදල් බැර කිරීමෙන්
බැංකු මගින් සපයන E-Banking පහසුකමක් හරහා කෙලින්ම ඔවුගේ ගිණුම් වලට මුදල් හුවමාරු කිරීමෙන්.
මේ හැම අවස්ථාවකදීම ඔබගේ CDS ගිණුම් විස්තර ඔවුන්ට ලබාදෙන්න. ඔබගේ උපදේශකයාට කතා කරල හරිම උපදෙස් ලබාගන්න.
ආයුබෝවන්!!!
Subscribe to:
Post Comments (Atom)
2 comments:
1)අපි CDS account එක open කරගන්න යන්න ඕනේ stock broker ලගටද? නැත්නම් custodian bank එකටද?
2)shares ගන්නකොට සල්ලි ගෙවන්න ඕනේ custodian bank එකටද? broker ටද?
CDS ගිණුම අරින්නෙ තැරැව්කාර ආයතයන ලඟ.
කොටස් මිලට ගන්න ඔයා ඔයාගෙ CDS ගිණුමට මුදල් යෙදවිය යුතුයි. ඒක කළ යුත්තෙත් තැරැව්කාර ආයතනයටම තමයි.
Post a Comment