Q
සමාගමකට අදාල Order Book එක බලාගන්නේ කොහොමද?
A
CDAX, DirectFN, හෝ අදාල Online Trading අතුරුමුහුණත හරහා මේක බලාගන්න පුළුවන්.
ආයුබෝවන්!!!
කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳව ඔබට එන ගැටළු වලට පිළිතුරු සපයන්නට අප සූදානම්.
මෙන්න මෙතනින් යන්න.
ගැටළුව සරළව කෙටියෙන් සඳහන් කරන්න.
"ආයෝජන උපදෙස් ලබා දෙනු නොලැබේ."
Tuesday, January 10, 2012
Subscribe to:
Post Comments (Atom)
2 comments:
ඔන්ලයින් කොටස් මිල ගණන් තැරැව්කාර සමාගමකින් තොරව අපට ලබා ගන්න නොහැකිද? (ඔන්ලයින් මෘදුකාංග)
කොටස් මිල ගණන් cse.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි. (හැබැයි එහි පෙන්වන්නේ පැය බාගයක් පමණ පෙර මිල ගණන්.) මෘදුකාංග වශයෙන් තිබෙන්නෙ cdax හා directfn පමණයි, ඒවායෙන් තොරතුරු බලාගන්න අනිවාර්යයෙන්ම ඒ අදාල තැරැව්කාර සමාගමේ cds ගිණුමක් පැවතිය යුතුයි හා ඔබ ඔවුන්ගෙන් online trading පහසුකම ලබාගත යුතුයි.
Post a Comment