විදේශ රටක ඉඳල ලංකාවේ කොටස් වෙළඳ පොළ ආයෝජනය කරන්න පහසුකම් තියනවද (අන්තර්ජාලය හරහා හෝ වෙනයම් ක්රමයකින්)
A
පුළුවන්. අන්තර්ජාලය හරහා කොටස් ගනුදෙනු කිරීම ලබාදෙන තැරැව්කාර ආයතනයක රෙජිස්ටර් වෙලා, එයාල කියන විදිහට කරන්න. Seirra ගිණුමක් තිබිය යුතුයි ඔබට.
"Guide To CSE" අඩවිය තුළ අසන ප්රශ්න හා ඒවාට පිළිතුරු එකතුවකින් මෙම අඩවිය සමන්විතයි.
2 comments:
Is it compulsory to register in broker when online trading. Can we do it by our selves?
Online or offline what ever, no one can trade in the Share market without having a CDS account. A CDS account can only be created through a Stock Brokering company.
So to trade in CSE, you must have to have create a CDS account through a broker firm.
Post a Comment